මෙහි දී,ඉල්ලුමට සරිලන කුසලතා පිරි ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම.ඵලදායි නිපුණතා පිළිබඳ දැනුවත්භාවය ලබා දීම සහ ඒ සඳහා ශ්‍රමිකයන් යොමු කිරීම.විදේශීය රැකියා ප්‍රවර්ධනයේ කාර්යක්ෂමතාවය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම.මාර්ගගත තාක්ෂණය තුළින් දුරස්ථ අධ්‍යාපනය සහ පුහුණු පහසුකම් පුළුල් කිරීම. ඇතුළු විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලදී.
මේ සඳහා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂිකා (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) සිම්රන් සිංග් මහත්මිය, නවදිල්ලියේ නිපුණතා විශේෂඥ ගාබ්‍රියෙල් බොර්ඩාඩෝ මහතා, අමාත්‍යංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක උදේනි වික්‍රමසිංහ මහතා, අධ්‍යක්ෂක ජෙනරාල් කේ. ඒ ලලිතධීර මහතා, ඇතුළු පිරිසක් සහභාගී විය.