පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    “THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපතිතුමාට පිළිගන්වයි

    ජනවාරි 25, 2022

    හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචිත “THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත  (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.

     

    ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ වසර 36ක හමුදා ජීවිතයේ ලද අත්දැකීම් අලළා ග්‍රන්ථය රචනා කර තිබේ.

    පාබල රෙජිමේන්තුවක මේජර් වරයෙකුගේ සිට හමුදාපතිවරයෙකු ලෙස විශ්‍රාම යන තෙක් යුද්ධයට සක්‍රීයව දායක වෙමින් යුද බිමේ දී ලද ජයග්‍රහණ මෙන්ම පසුබෑම් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් මින් ඉදිරිපත් කෙරෙන බව කෝට්ටේගොඩ මහතා පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya