විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති,මාර්ගෝපදේශක කෘති,ඓතිහාසික විස්තර ඇතුළත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල සහ ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.
ඒ සමඟම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කල විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද ඔබට මිලදී ගත හැක.
පහත සඳහන් ස්ථාන වලින් මෙම ප්‍රකාශන සහ අනුරූ මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබේ.
කොළඹ - අතපත්තු කාර්යාලය
කොළඹ - නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානය
බටලීය - ජාතික අනුරූ පාසල
මහනුවර - මුළාදෑනි මන්දිරය
පොළොන්නරුව - ව්‍යාපෘති පරිශ්‍රය
දඹුල්ල - මධ්‍යම බස් නැවතුම්පොල (24-28 දින)
දඹුල්ල - නාමල් උයන ව්‍යාපෘති පරිශ්‍රය
මොනරාගල - බුදුරුවගල පරිශ්‍රය
තිස්සමහාරාමය - කතරගම පූජා භූමිය/තිස්ස රජමහා විහාරය
රිදීගම - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනුරාධපුරය - රුවන්වැලි මහා සෑය/අභයගිරි ස්තූපය
මඩකලපුව - වාලච්චේන මධ්‍ය මහා විද්‍යාලය/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ගාල්ල - ව්‍යාපෘති පරිශ්‍රය