පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් අගමැති හමුවෙයි

    ජනවාරි 26, 2022

    ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    තනාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයන් අතර මෙහි දී සුහඳ සාකච්ඡාවක් සිදුවිය.

    මෙම අවස්ථාව සඳහා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු සහ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya