සබරගමුව පළාත, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
උතුරු,උතුරු-මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.