ඒ අනුව, මරදාන දුම්රිය නියාමක මහත්වරුන් 05 දෙනකුට කොවිඩ් අසාදනය වීම හා 17 දෙනකු කොවිඩ් ආශ්‍රිත වීම, මාතර නියාමකවරුන් 03 ක්, හලාවත නියාමකවරුන් 03ක්, පොල්ගහවෙල නියාමකවරුන් 02ක්, මහව එක් නියාමකවරයෙක්, නුවර නියාමක මහත්වරුන් 07ක් නාවලපිටිය නියාමක මහත්වරුන් 05ක්, අනුරාධපුරය එක් නියාමකවරයෙක්, මඩකලපුව එක් නියාමකවරයෙක්, අලුත්ගම නියාමක මහත්වරුන් 03 ක් ආදී වශයෙන් කොවිඩ් අසාදනය වීම හෝ කොවිඩ් ආශ්‍රිතයන් වීම හේතුවෙන් අසනීප නිවාඩු වාර්තා කොට තිබේ.