ඒ අනුව, විභාගය පවත්වන අවස්ථාවේ දී පන්ති කාමරය භාරව සිටින ගුරුවරු වෙතින් නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාලවරයා දැනුම් දුන්නේ ය.
උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙස ද එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටියේය. මීට අමරතව 011 2 784208 / 0112784 537 යන දුරකථන අංක අමතන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.