පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    පෙබරවාරි මස 03 දින රට පුරා ''ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ව්‍යාපෘතිය ඇරඹීමට සියලු කටයුතු සූදානම්

    පෙබරවාරි 01, 2022

    අය වැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමන් එළඹෙන පෙබරවාරි මස 03 දින රට පුරා ''ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ව්‍යාපෘතිය ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක , වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    දිවයින පුරා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,021ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya