පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට බූස්ටර් එන්නත

    පෙබරවාරි 02, 2022

    ජාතික රූපවාහිනි සංස්ථාවේ රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදී.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් විශේෂ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

    ඒ අනුව, ඊයේ ( පෙබරවාරි 01) දින ජාතික රූපවාහිනි සංස්ථාවේ රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya