පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද රැවෙයි

    පෙබරවාරි 07, 2022

    පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන අද(07) පස්වරුවේ රැස්වීමට නියමිතය.


    මේ අතර පාර්ලිමේන්තුව හෙට( 8) පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර 11 වැනිදා දක්වා දින 4 ක් රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

    තවද 08 වැනිදා රජයේ මුදල් කාරක සභාව සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya