පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුභපැතුම්

    පෙබරවාරි 08, 2022

    පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පෙබරවාරි 7 දින පැවැත්වෙන 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින 345,242 ක් වු, දැයේ දුවා දරුවන්ට ධෛර්ය ශක්තිය සමග සුභ පතන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

     

    එමෙන්ම විභාග කොමසාරිස්වරයා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ සැමටත්, දිවයින පුරා මධ්‍යස්ථාන 2438 ක කටයුතු කරන ගුරුභවතුන්, කාර්යමණ්ඩල, සැමට මේ සඳහා වන කැපවීමට ගෞරවය පුද කරන බවද ආධ්‍යාපන අමාත්‍යවරයා කියයි.  

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya