පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නැවත පත් කෙරේ

    පෙබරවාරි 08, 2022

    නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ ....

    නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ. ඒ මහතා (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා තිබේ.
    2019 දෙසැම්බර් මාසයේ දී වනිගසිංහ මහතා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ධූරයට පත් කෙරිණ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya