ඒ අනුව ලබන 17 වැනි දා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අයදුම්පත් භාර ගැනීමේ දිනය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
මාර්ගගත ක්‍රමයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වෙත පිවිස අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.