මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න , අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර , විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරි ඩි.ඩි.පී. සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය , අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය වයඹ විදේශ රැකියා බලපත්‍රලාභි සංගමයේ සභාපති නිමල් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිළධාරින් එක්ව සිටිහ.