පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ විටින් විට වැසි

    පෙබරවාරි 20, 2022

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya