අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කුමන අභියෝග පැමිණියත් සංවර්ධනය නතර නොකරන බව පැවසූ අමාත්‍යවරයා, වැක්සීන් කරලා, ජනතාව ආරක්ෂා කර රට ඉදිරියට ගෙන යන බව පැවසීය.
කොවිඩ් වසංගතය යටතේ වුවද මාර්ග ලක්ෂයෙන් වැඩපිළිවෙල ඇතුළු සංවර්ධන වැඩපිළිවෙල රජය ගෙන ගිය බවද අමාත්‍යවරයා පැවසීය.ලෝකයේ අනෙක් රටවල් ගත්විට රජය මේ වන විට සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යන බවද පැවසීය.