අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.
අදාළ හානිය ඇස්තමේන්තුගත කිරීමෙන් පසු ගොවි මහත්වරුන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ඔවුන් වෙත අනිවාර්යයෙන් ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.