කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ යෝජනාවකට අනූව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබාගනිමින් දහම් පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු දායක දායිකාවන්ගේ සහභාගීත්වයද ඇතිව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායද අත්වැල් බැදගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන තුළ සක්‍රීයව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.