වලව කලාපයේ වසර 40කට අධික කාලයක සිට පදිංචි වී සිටින පදිංචිකරුවන් 43000කට පමණ සියඉඩම්වල නීත්‍යනුකූල ඔප්පු නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙම ඉඩම් සඳහා ඔප්පු ලබා දෙන බව කිය. ඒ අනුව පළමු අදියරේ දී වලව කලාපයේ ජනපදලාභීන් 8000කට මෙලෙස රන්බිම ඔප්පු පිරිනැමේ.