ආණමඩුව සුදම්පාය නගර ශාලා පරිශ්‍රයේ දී මෙම වැඩසටහන පැවැත්වෙයි.
ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ,විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වෙයි.
විදේශ රැකියා නියෝජිතායතන රැසක් මෙම අවස්ථාවට සහභාගි වන අතර, විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදාවේ.