පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දුනීසියානු තානාපතිවරිය කථානායක හමුවෙයි

    මාර්තු 03, 2022

    ඉන්දුනීසියානු තානාපතිවරිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

    ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය වන දේවි ගුස්ටිනා ටොබින් මැතිණිය පසුගියදා  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya