නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය කලින් හෙබ වූ පදවිය
01. ඒ.ජී. අළුත්ගේ මහතා - දිසා විනිසුරු
02. ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා - දිසා විනිසුරු
03. ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා - මහේස්ත්‍රාත්
04. ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා - දිසා විනිසුරු
05. එම්. ප්‍රභාත් රණසිංහ මහතා - දිසා විනිසුරු
06. ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා - ප්‍රධාන මහේස්ත්‍රාත්
07. ආර්. වැලිවත්ත මහතා - දිසා විනිසුරු
08. ජී.එල්. ප්‍රියන්ත මහතා - මහේස්ත්‍රාත්
09. ඒ. නිශාන්ත පීරිස් මහතා - දිසා විනිසුරු
10. එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා - දිසා විනිසුරු
11. එල්.චමත් මදනායක මහතා - දිසා විනිසුරු
12. වී.එම්. වීරසූරිය මහතා - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
13. එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.