පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක දිවුරුම් දෙයි