එම කටයුතු නිරීක්ෂණය සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා , ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගිය දා සහභාගි විය.
මෙම ක්‍රියාවලිය ඔස්සේ නියමිත ක්‍රමවේද මඟින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම තුළ, ප්‍රමිතිගත කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකි වෙනවා සේම, නගරය තුළ කසල ගැටළුවටද විසඳුමක් ලැබෙනු ඇත.