රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 10.30ට නාරාහෙන්පිට,විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී ජංගම යෙදුම ජනතාගත කෙරේ.