මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරවීමට පින් කළ හස්ති රාජයකු වූ අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීමට වාසනාවන්ත විය. මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.