වල් මඩින යන්ත්‍ර ඇතුළු තවත් කෘෂි උපකරණ රාශියක් ගොවීන් වෙත ලබාදීමද මෙහිදී සිදු විය. යල කන්නයේදී, ලියාපදිංචි කාබනික පොහොර නිෂ්පාදකයින් 50 දෙනෙකු මඟින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි නිසි වේලාවට ගොවීන් හට පොහොර බෙදාදීමට සැලසුම් සකස් කර ඇත.
යල කන්නය වෙනුවෙන් රජයෙන් නොමිලයේ කාබනික පොහොර බෙදාදීම නිල වශයෙන් සනිටුහන් කරමින්, පසුගියදා (05) මොනරාගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවයක් පැවැත්විණි.