ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පනත ඉදිරිපත් කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පනතින් මාධ්‍යවේදීන්ගේ කිසිදු අයිතිවාසිකමක් කප්පාදු නොවන බවයි.
එය තොරතුරු පණත ද අභිබවා නොයන බව පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.