පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    චීන තානාපති, කථානායක හමුවෙයි

    මාර්තු 10, 2022

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    එසේම දෙරට අතර විවිධ ක්‍ෂේත්‍රවල මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විවිධ අංශවලින් චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.

    පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya