පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    අපොස සාමාන්‍ය පෙළ 2020- ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

    මාර්තු 11, 2022

    අපොස සාමාන්‍ය පෙළ 2020 වසරේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටි සිසුන්ට ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව 2022.03.10  සිට 2022.03.18 දක්වා   අයදුම් කැඳවනු ලැබේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මේ සඳහා අයදුම් කළ හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya