ඒ මහතා මේ බව කියා සිටියේ, ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දීය.
ඒ අනුව, ඉදිරියේ දී මඟීන්ට ඉතුරු මුදල් ගැනීමේ දී සිදුවන යම් යම් අපහසුතාවයන් මෙමඟින් මඟ හැරෙනු ඇති බව ද කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනය කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනයටත් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.