දේශීය සහ විදේශීය ආයෝජන ඔස්සේ මෙරට විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන කිරි ගොවිපල්වල් ආරම්භ කිරීමේදී පාරිසරික වාර්තා ලබාගැනීමේ විශාල ප්‍රමාදයක් ඇති අතර එමඟින් ආයෝජකයින් අධෛර්යයට පත්වීම වළක්වා කඩිනමින් වාර්තා ලබා දීමට කටයුතු කිරීම සහ වඩාත් නම්න්‍යශීලී ලෙස ආයෝජිකයින් සමඟ කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු නිළධාරීන් සහ පශු සම්පත් අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී වූහ.