ඉන්දීය සංචාරය නිම කර මුදල් අමාත්‍යවරයා ඊයේ (18) යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් අමතාමේ බව පැවසීය.
ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම ණය මුදල මෙරටට ලැබුණු බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සෘජුව සහයෝගය ලබාදෙන බව පැවසූ බවත් මෙරට ආරම්භ කළ කාබනික වගාව පිළිබඳව පුනර්ජනනීය බලශක්තිය ගැන ජනාධිපතිතුමා දක්වන උනන්දුව අගය කළ බවත් ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමණය ලබාදීමට එකඟ වූ බවද අමාත්‍යවරයා පැවසීය.
බෙහෙත් ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඔවුන් ඇමෙරිකානු ඩොලර් .බිලියනයක ණය මුදලක් ලබාදුන් බවත් එයට කිසිදු කොන්දේසියක් නොමැති බවත් අමාත්‍යවරය පැවසීය.