නේචර් සීක්‍රට්ස් ආයතනය විසින් එම ඔසු පැල තොගය ප්‍රදානය කිරීම ද විශේෂත්වයකි.එම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ පාසල් දුවා දරුවන් වෙනුවෙන් ඖෂධ පැල වෙන් කර දීමයි.පසුව ඔවුන් ලබාගත් ඖෂධ පැල ඔවුන් විසින්ම රෝපණය කළහ මේ අවස්ථාවට පළාත් ආයුර්වේද කොමසාරිස් ආර්.ශීදරන්,මහාචාර්ය පියල් මාරසිංහ,ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්,නාවිදවේළි යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී,මහඔය සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන බලකායේ අණදෙන නිලධාරී,මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති,මහඔය ප්‍රාදේශීය ලේකම්,නේචර් සීක්‍රට්ස් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ,පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග,පළාත් පෙරපාසල් කාර්යාංශයේ සභාපති ප්‍රදීප් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.