වසර දහයක පමණ කාලයක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳි පනස්පස් වැනි වියේ පසුවූ ඇය තමා විඳි පීඩාව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය දැනුවත් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිම පාදය ඇයට පිරිනැමිණි.
මෙතෙක් තමන් විඳි පීඩාවට අස්වැසිල්ලක් ලැබීම පිළිබඳ සතුටට පත් අනූෂා අත්තනායක මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියට සිය ස්තුතිය පුද කළාය.