කොළඹ විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න මහත්මිය සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සමරු කාසි පිළිගැන්වූහ.
මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්‍ය අධිපති එන්.ඩී.ජී.ආර්. ධම්මික නානායක්කාර, මුදල් අධිකාරී කේ.එම්. අබේකෝන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.