එම අධ්‍යයනය කරන අතරතුර මේ සම්බන්ධයෙන් පත්කර ඇති, උපදේශකයන් අතර සාකච්ඡාවක් ඇති කිරීමටද එහිදී එකඟතාවයක් ඇති වූ බවද ඔහු පැවසීය.
2022.03.22 රැස්වීමට, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මෙන්ම විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, මධුර විතානගේ, එම්.ඒ.සුමන්දිරන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියහ.