වෙළෙඳපොළ භාණ්ඩ නැති බවට අසත්‍ය තොරතුරු ජනගත කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, එවැනි ප්‍රකාශ වලට කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය