බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.