පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 01, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය පා.ම. ආචාර්ය ඒ. කේ. අබ්දුල් මෝමන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

    වරණීය වෙළඳ ගිවිසුමකට අදාළ ප්‍රගතිය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව, දෙරටේ ඇඟලුම් කර්මාන්තය හා සබැඳි සහයෝගීතාව, කොළඹ වරාය සහ චිතගොං වරාය අතර ඉහළ සම්බන්ධතාවක් හා ඒකාග්‍රතාවක් පැවැත්වීම සහ ජාත්‍යන්තර වෙළඳාම ආශ්‍රිත සහයෝගීතාව යනාදී කරුණු, මෙම හමුවේ දී සාකච්ඡාවට බඳුන් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya