වයස අවු 5 අඩු දරුවන් සිටින කාන්තාවන් රුකියා සදහා විදේශ ගත කිරීම තහනම් වන අතර ඇයට දරුවන් නොමැති බවට කූට ලේඛණ සකස් කොට විදේශ ගත කිරීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේෂත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලුම් සමරසේකර මහත්මියගේ මෙහෙයවීමෙන් නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන් වන කපිල කරුණාරත්න, සරත් විමලවීර, , ඉඳුනිල් පුෂ්පකුමාර
,කළමනාකරන සහකාර අමිල පෙරේරා යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී