ශ්‍රී ලංකාවේ සමග මිත්‍රශීලී රටවල් වශයෙන් කටයුතු කරන චීනය, ජර්මනිය, ඊශ්‍රායලය, ජෝර්දානය හා නොර්වේ යන රටවල්වලින් ලැබුණු මෙම වෛද්‍ය උපකරණ රෝහල් අතර බෙදාදීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.
මෙම ලැබුණු උපකරණ තොගයට, BIPAP Machines, Oxygen Cylinders, Regulators, Connector, Pulse Oximeters, Face Masks, KN95 Masks, Rapid Antigen Test Kits, RAT Kits, Nebulizers, Gloves, Face shields, Hyflex Gloves, Selefa Pe Gloves, Thermometers ඇතුළත්වේ.