විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
ඊට අනුගතව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
අද (01) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (02) උදැසන 6.00 දක්වා පැය 06ක කාල පරිඡ්චේදයක් සඳහා බස්නාහිර පළාත තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
ඊට අනුගතව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.