එම විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව සුනන්ද කාරියප්පෙරුම මහතා වැඩිදුරටත්ප වසයි.
(අද ) 2022.04.03 පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය පවත්නා තත්ත්වය මත එදිනට නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
එම විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව සුනන්ද කාරියප්පෙරුම මහතා වැඩිදුරටත්ප වසයි.