විදුලිය කප්පාදු කරන කාලය ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය මුහුණ පා ඇති ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දී තිබේ.
ඒ අනුව (03) සිට විදුලිය කප්පාදුව අවම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කර ඇත.