මෙම අවස්ථාවට විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ අනුනායක අති පූජ්‍ය වටගෙදර විමලබුද්ධි හිමියෝ, ත්‍රිපිටක ධර්මය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ගුරු උපදේශක, දර්ශනපති වටගෙදර විමලසාර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, පා.ම. යදාමිණි ගුණවර්ධන, මහරගම නාගරික මන්ත්‍රීවරු මෙන්ම දායක සභාවේ සාමාජිකයෝ හා ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.