පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    අපොස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදි ඇරඹේ

    අප්‍රේල් 04, 2022

    අපොස උසස් පෙළ විභාගයේ 2021 (2022 ) ප්‍රයෝගික පරීක්ෂණ අද (04) සිට නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

    පැවැති ඇදිරි නීතිය තත්ත්වය හේතුවෙන් ඊයේ (03) දින පමණක් යෙදී තිබූ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්විණ.

    ex22

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya