ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.
එහෙත් අද පෙරවරුවේ යම් දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදයක් සිදුවිය හැකි බව පැවසූ ඒ මහතා, ඊට හේතුව වශයෙන් ප්‍රකාශ කළේ , පෙරවරුවේ ඇඳිරි නීතිය අවසන් වුවත් රියදුරු මහත්වරුන් හට නියමිත වෙලාවට ධාවන කටයුතු සඳහා පැමිණීමට යම් යම් දුෂ්කරතා පැමිණ තිබීම බවය.