පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනපති අතර හමුවක් 

    අප්‍රේල් 05, 2022

    ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී (04) පස්වරුවේ සිදු විය.

    ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක දෛනික වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

    ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya