පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දැමේ

    අප්‍රේල් 05, 2022

    2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දැමීම

    2022 අප්‍රේල් මස 05 වන දින පෙ. ව. 07.30ට දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන ලදී.

    ඒ අනුව 2022 අප්‍රේල් 05 වන දින පැවැත්වීමට සැලසුම්කොට තිබූ මාධ්‍ය සාකච්ඡාව ද කල් දමන ලදී. මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

     

    ශ්‍රී ලංකා මහබැංකුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya